සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3673

රොම්බසය

1. Mat. rhomb
2. n. rhombus

රොම්බස් සිදුර

pore-rhombus

රොම්බස්තල

Che. rhombohedral

රොම්බස්තලය

Che. rhombohedron

රොම්බසාකාර

a. rhomboid

රොම්බසාභ

Bot. rhomboidal

රොම්බසාභය

Bot. rhomboid

රොම්බසීය

Mat. rhombic

රොම්බාභ

Mat. rhomboidal

රොම්බාභය

Mat. rhomboid

රොමාන්ත්‍යය

Med. morbilli

රොමැන්ටික්

Aes. romantic

රොමැන්ටික් වාදය

romanticism

රොමැන්ටික්වාදය

Aes. romanticism

රොමැන්ටික්වාදියෝ

Aes. romantists

රොමැන්තික නොවූ

a. unromantic

රොඹ

1. n. line
2. n. row

රොඹු

1. a. minor
2. a. rough

රොලන්ඩෝ පාටිතය

Med. fissure of rolando

රොලය

Phy. roller

රොල්ල

n. slag

රොෂෙල් ලවණ

Phy. rochelle salt

රොෂෙල් ලවණය

Che. rochelle salt

රොසට්ටුව

Ele. rosette