රොල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රළු දෙය.
2. වට්ටක්කා වැනි ගෙඩිවල ඇට සහිත මැද අවයවය.
3. වතුරෙන් ගොඩ ගැසෙන කුණු රොඩු, කසල අඩංගු තට්ටුව.
4. යකඩ උණුවීමෙන් පසු ඉතිරිවන කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. slag
1. නා. රළු දෙය.
2. වට්ටක්කා වැනි ගෙඩිවල ඇට සහිත මැද අවයවය.
3. වතුරෙන් ගොඩ ගැසෙන කුණු රොඩු, කසල අඩංගු තට්ටුව.
4. යකඩ උණුවීමෙන් පසු ඉතිරිවන කොටස.
n. slag