රොම්බසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සෑම පාදයක් ම සමාන සමාන්තරාස්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමාන පාද ඇති සමාන්තරාස්‍රය (ඉං. rhombus)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. rhomb
2. n. rhombus