ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1895
proportional sampling
Soc. සමානුපාතික නියැදීම
proportionality
Eco. සමානුපාතිකතාව
proportionate
1. a. කඩවසම්
2. a. සමප්රමාණ
3. a. සමභාග
4. Aes. සමානුපාතික
proportioning
1. Civ. ඉණංගු කිරීම
2. Civ. සමානුපාතනය
proposal
1. n. ප්රස්තුතය
2. n. මංගල යෝජනාව
3. n. යෝජනාව
4. n. විවාහ බස් ඉල්ලීම
propose
1. vt. ඉදිරිපත් කරනවා
2. vt. බලාපොරොත්තු වෙනවා
3. vt. යෝජනා කරනවා
4. vt. විවාහ බස් ඉල්ලනවා
proposed
proposer
proposition
1. n. ඉදිරිපත් කරන යෝජනාව
2. n. ගණිතයෙහි සාධ්යය
3. Law. ප්රමේයය
4. n. ප්රස්තුතය
5. n. වාක්යය
6. n. සාධ්ය
propositional calculus
Log. ප්රස්තුත කලනය
propositus
1. Law. තෙස්තමේන්තුදායකයා
2. Law. මුල් හිමිකරු
propotion
propound
1. vt. තේරුම් කර දෙනවා
2. Law. ප්රස්තවනය කරනවා
3. Law. සත්ය ලෙස ඉදිරිපත් කරනවා
propressivist
proprietary
1. a. ඉඩම් අයිති
2. Law. ස්වාම්ය
3. a. හිමිකාර
4. a. හිමිකාරයන් පිළිබඳ
proprietor
1. n. අයිතිකරු
2. n. අයිතිකාරයා
3. Soc. ස්වාමියා
4. Soc. හිමිකරු
5. n. හිමියා
proprietorial
proprietorship
1. Soc. අයිතිය
2. කේවල හිමිකරු
3. Soc. හිමිකම
proprietress
n. අයිතිකාරිය
propriety
1. Log. උචිතබව
2. Log. ඖචිත්යය
3. ඖවත්යය
4. n. යෝග්යත්වය
5. Law. යෝග්යතාව
6. n. ශිෂ්ටත්වය
7. n. සුදුසුකම
proprioceptive
proprioceptor
1. ස්වප්රතිග්රාහකය
2. Log. ස්වප්රතිහ්රාහකය
propriospinal
proprium
Log. විශේෂ ලක්ෂණය