ප්‍රමේයය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සාධක දක්වා ඔප්පු කළ හැකි නිගමනාත්මක ප්‍රකාශය ; සාකච්ඡා කරනු ලැබිය යුතු සිද්ධාන්තය ; තර්කයේ ප්‍රතිඥාව.
2. ඔප්පු කරනු ලැබිය යුතු සූත්‍රය ; ගණිතමය න්‍යායය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. proposition
2. Psy. theorem