සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2606
ප්‍රමුදිතභාවය
n. festivity
ප්රමූර්ධය
Med. sinciput
ප්රමූර්ධාව
ප්‍රමේය
1. a. measurable
2. n. theorem
ප්‍රමේයය
1. Law. proposition
2. Psy. theorem
ප්‍රමේහ
n. diabetes
ප්‍රමේහය
1. n. gonorrhea
2. n. gonorrhoea
ප්රමෝදජනක
a. mirthful
ප්‍රමෝදනය
Soc. amusement
ප්‍රමෝදමත්
adj. blissful
ප්‍රමෝදය
1. n. beatitude
2. n. bliss
3. Soc. ecstasy
4. n. elation
5. n. enchanted
6. n. enthralment
7. n. entrancement
8. n. exaltation
9. n. exhilaration
10. n. exultation
11. n. gaiety
12. n. glee
13. hilarity
14. n. joy
15. n. mirth
16. pleasure
17. n. high spirits
ප්රමෝදයට හේතුව
n. joy
ප්රමෝදිත
a. bubbly
ප්රයත්න දරනවා
v. attempt
ප්රයත්නය
1. n. adventure
2. n. attempt
3. camp-meeting
4. n. campaign
5. Log. conatus
6. n. effort
7. n. essay
8. n. industry
9. Log. orexis
10. n. shot
11. n. volition
12. n. camp meeting
ප්රයශ්චිත්තය
Log. expiation
ප්රයශ්වත්තය
ප්රයාචනය
Soc. beseechment
ප්රයාචනය කරනවා
Soc. beseech
ප්රයාණය
1. n. adventure
2. n. journey
3. n. march
4. navigation
5. passage
ප්‍රයාපනය
Soc. commitment
ප්‍රයාපනය කිරීම
Law. committal
ප‍්‍රයාපිත
Soc. committed