ප්‍රමෝදිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මහත් වූ ප්‍රීතියට පැමිණි ; අතිශය සන්තෝෂ වූ ; අමන්දානන්දයට පත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. bubbly