ප්‍රයත්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැඩි උත්සාහය ; මහත් වීර්යය ; අතිශය වෑයම ; දැඩි ආයාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උත්සාහය; ආයාසය (සං. ප්‍රයත්න)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adventure
2. n. attempt
3. camp-meeting
4. n. campaign
5. Log. conatus
6. n. effort
7. n. essay
8. n. industry
9. Log. orexis
10. n. shot
11. n. volition
12. n. camp meeting