ප්‍රමේය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රමාණ කළ හැකි ; මෙතෙකැයි පමණ දැක්විය හැකි ; ඔප්පු කළ හැකි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. measurable
2. n. theorem