ප්‍රමෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධික ප්‍රීතිය ; උපරිම සන්තෝෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධික ප්‍රීතිය (සං. ප්‍රමොද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beatitude
2. n. bliss
3. Soc. ecstasy
4. n. elation
5. n. enchanted
6. n. enthralment
7. n. entrancement
8. n. exaltation
9. n. exhilaration
10. n. exultation
11. n. gaiety
12. n. glee
13. hilarity
14. n. joy
15. n. mirth
16. pleasure
17. n. high spirits