හිමිකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දේපළ අයිතියට තිබෙන ස්වාමි බව ; අයත් බව ; උරුමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log.n. claim
2. entitlement
3. n. ownership
4. n. possession
5. Soc. proprietorship
6. n. right
7. Mng. title