හිමිං

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. ඉක්මන් නැතිව ; හිමිහිට ; මඳ වේගයෙන් ; කලබල රහිතව.
2. හීන් හඬින් ; කොඳුරා.