claim
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අභිමානය
2. n. අයිතිය
3. v. අයිතිය කියා පානවා
4. n. අයිතිවාසිකම
5. v. අයිතිවාසිකම් කියනවා
6. vti. අයිතිවාසිකම් කියා සිටිනවා
7. n. උරුමයට අයිති කොටස
8. n. බලපුළුවන්කම
9. vti. බලපුළුවන්කම් කියා සිටිනවා
10. Law. යාචනය කරනවා
11. Log.n. හිමිකම
12. Eco. හිමිකම් කීම
13. Law. හිමිකම් පානවා
14. n. ඉල්ලීම
15. n. හිමිකම් පෑම