අභිමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නම්බුව; තෙදවත් බව.
2. නා. දර්පය; ගර්වය; අහංකාරය; ආඩම්බරය; මානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උසස් කොට සැලකීම; මානය; අහංකාරකම (පා. සං. අභිමාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arrogance
2. n. claim
3. n. conceit
4. n. haughtiness
5. n. pride