ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 480

clack

1. n. කටමැත දෙඩීම
2. කටමැත දෙම
3. v. කටමැත දොඩවනවා
4. v. කටමැත දොඬවනවා
5. n. කටහඬ
6. කටහඬ ගැටෙන හඬ
7. n. ගැටෙන හඬ
8. n. දිව උඩුතල්ලෙහි තබා කරන ශබ්දය
9. v. හඬ නැඟෙනවා

clack valve

1. Civ. ක්ලැක් කපාටය
2. Art. කැලැක් වෑල්වය

clactonian

Soc. ක්ලැක්ටෝනියානු

clad

1. v. ආවරණය කරනවා
2. a. ඇඳගත්
3. adj. ඇඳුමින් සැරසුණු
4. Eco. ක්ලැඩ්
5. a. පැළදි
6. v. වසනවා
7. a. සැරැසුණු

cladding

1. n. ආරක්ෂක පටලය
2. n. ආවරණය
3. n. ඇඳුම

cladistic

වංශ ප්‍රවේණික බන්ධුතා

cladistics

n. සත්වලෝක අධ්‍යයනය

cladocarpous

ශාඛාග්‍රඵලීන

cladoceran

ක්ලැඩොසෙරාවා

cladode

Bot. ස්කන්ධාභය

cladodus

ක්ලැඩෝඩුස්

cladogram

1. වංශප්‍රවේණි රුක් සටහන
2. වංශ ප්‍රවේණි රුක් සටහන

cladosiphonic

Bot. ශාඛාපර්වික

clag

v. ඇලෙනවා

claggy

1. adj. ඇලුණු
2. adj. බැඳුණු

claim

1. n. අභිමානය
2. n. අයිතිය
3. v. අයිතිය කියා පානවා
4. n. අයිතිවාසිකම
5. v. අයිතිවාසිකම් කියනවා
6. vti. අයිතිවාසිකම් කියා සිටිනවා
7. n. උරුමයට අයිති කොටස
8. n. බලපුළුවන්කම
9. vti. බලපුළුවන්කම් කියා සිටිනවා
10. Law. යාචනය කරනවා
11. Log.n. හිමිකම
12. Eco. හිමිකම් කීම
13. Law. හිමිකම් පානවා
14. n. ඉල්ලීම
15. n. හිමිකම් පෑම

claimable

adj. අයිතිකම් කිව හැකි

claimant

1. n. අයිතිය ඉල්ලුම් කරන්නා
2. n. අයිතිවාසිකම් කියන්නා
3. n. උරුමක්කාරයා
4. Acc. යැදුම්කරු
5. Acc. හිමිකම් පාන්නා
6. Law. හිමිකම්පාන්නා

claimer

n. අයිතිවාසිකම් කියන්නා

claiming

adj. අයිතිවාසිකම් කියන

claims

Sta. හිමිකම්

clairaudience

1. n. දිව්‍යශ්‍රෝතසය
2. n. ප්‍රත්‍යක්ෂ ශ්‍රවණය
3. පියවි කනට නොඇසෙන්නක් ඇසීමේ ශක්තිය

clairvoyance

1. n. දිව්‍යචක්ෂුස
2. n. දිව්‍යචක්ෂුසය
3. Log. දිවැස

clairvoyant

n. දිවැස් ඇත්තා