ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 479

civil marriage

n. ආගමික උත්සවයක් නැති විවාහය

civil rights

1. Soc. පුරවැසි හිමිකම්
2. n. මහජන අයිතිවාසිකම්

civil servant

n. සිවිල් නිලධාරියා

civil service

1. n. සිවිල් මෙභෙය
2. n. සිවිල් සේවය

civil suit

Law. සිවිල් නඩුව

civil time

Sur. සිවිල් වේලාව

civil war

1. n. අභ්‍යන්තර යුද්ධය
2. n. මහජන කලහය
3. Soc. සිවිල් යුද්ධය

civil wrong

Law. සිවල් වරද

civil year

Mat. ලිත් වර්ෂය

civil-disobedience

අයබදු නොගෙවා වර්ජන ව්‍යාපාරයෙහි යෙදීම

civilian

1. n. රටවැස්සා
2. n. සාමාන්‍ය ජනයා
3. Law. සිවිල් ජනයා
4. n. හේවායකු නොවන රටවැසියා

civilians

1. Soc. පොදු ජනයා
2. Soc. පෞරිතයෝ
3. Soc. සිවිල් ජනයා

civilisation

1. n. ශිෂ්ටාචාරය
2. n. සභ්‍යත්වය

civilise

1. v. ශිෂ්ට කරනවා
2. vt. ශිෂ්ටාචාරභාවයට පමුණුවනවා

civilised

1. adj. ආචාරශ්‍රීලී
2. ආචාරශීලී
3. a. වනචර නොවූ
4. a. ශිෂ්ට
5. adj. ශිෂ්ට සම්පන්න
6. a. ශිෂ්ටසම්පන්න
7. a. සභ්‍ය
8. a. සභ්‍යත්වය පැමිණි

civilities

1. ආචාර සම්පන්නකම
2. n. උපකාර
3. n. සත්කාර සම්මාන

civility

1. n. ආචාරශ්‍රීලීභාවය
2. ආචාරශීලීභාවය
3. n. කරුණාවන්තකම
4. n. ශිෂ්ටත්වය
5. n. සභ්‍යත්වය

civilization

1. n. ශිෂ්ටාචාරය
2. n. සභ්‍යත්වය

civilize

v. ශිෂ්ඨාචාරයට පත් කරනවා

civilized

1. Soc. ශිෂ්ට
2. Soc. ශිෂ්ට සම්පන්න

civilly

1. adv. ආචාරශ්‍රීලීව
2. ආචාරශීලීව
3. adv. ශිෂ්ට සම්පන්න
4. adv. ශිෂ්ට සම්පන්නව

civvies

1. n. සාමාන්‍ය ඇඳුම්
2. n. සිවිල් ඇඳුම්

clabber

1. n. කැටි ගැසුණු කිරි
2. n. කැටිගැසුණු කිරි

clacellate

Bot. ලගුළිකාකාර