උපකාර
upakāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උපස්තම්භය; පිහිට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උපකාරය, උදව් කිරීම, “බහූපකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං.” (පි. 186)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. civilities
Digital Pāḷi Dictionary
- upakāra 1 adj helpful; useful; beneficial; supportive (for) [upa + √kar > kār + *a]
- upakāra 2 masc [upa + √kar > kār + *a]