ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 478
citrate
1. n. සිට්රික් අම්ලයේ ලවණය
2. Med. සිට්රේට්
citric
1. a. ඇඹුල් රසැති
2. a. පැඟිරි ගෙඩිවලින් ලබාගත්
citric acid
1. n. සිට්රික් අම්ලය
2. Bot. සිට්රීක් අම්ලය
citrilline
citrin
citrine
citron
citronella
1. n. පැඟිරි
2. n. පැඟිරි තෙල්
3. පැඟිරි මාන
citrus
1. දොඩම්
2. n. දොඩම් කුලය
3. n. පැඟිරි වර්ගය
4. st. සිදරන්
citrus aurantifolia
n. දෙහි
city
1. n. නගරය
2. n. නගරයෙහි ප්රධාන කොටස
3. n. නුවර
4. n. පටුන
5. n. පුර
6. n. පුරය
7. Soc. පුරවරය
8. n. සිදාදිය
civet
1. n. උරුලෑවා
2. n. උරුලෑසට්ටම්
3. n. කස්තුරි
civet cat
civet-cat
civic
1. a. නගරය පිළිබඳ
2. adj. නාගරික
3. Soc. ප්රජා
4. Soc. පෞර
5. adj. ශිෂ්ට
6. adj. සභ්ය
civic duty
Law. ප්රජා යුකුකම්
civics
1. n. ප්රඡාචාරය
2. n. ප්රජාචාරය
3. n. ප්රජාපාලන විද්යාව
civil
1. a. ආචාර සම්පන්න
2. a. නගර ජනයා පිළිබඳ
3. adj. නාගරික
4. adj. පොදුජන
5. adj. මහජන
6. adj. ශිෂ්ට
7. a. සභ්ය
8. adj. සිවිල්
civil action
Acc. සිවිල් නඩුකරය
civil disobedience
1. n. අයබදු නොගෙවා වර්ජන ව්යාපාරයෙහි යෙදීම
2. n. මහජන කෝලාහලය
civil engineer
civil law
1. n. මහජන නීතිය
2. n. රාජ්ය නීතිය
civil liberty
Log. ප්රජා නිදහස