පටුන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තොටුපළ ; වරාය.
2. තොටුපළක් හෝ වරායක් හෝ අසල ඇති වෙළඳුන් ගැවසෙන දියුණු ගම ; වෙළඳ ගම.
3. පොතක ඇතුළත් පරිච්ඡේද ආදි කොටස් ; ග්රන්ථාරම්භයෙහි දක්වා ඇති වගුව ; අනුක්රමණිකාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. තොටුපළ; වරාය (පා. සං. ඝට්ටන) 2. පොත් සඟරා ආදියෙහි ඇතුළත් කරුණු දක්වන අනුක්රමණිකාව/ ආරම්භය (පා. පට්ඨාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. city
2. n. content
3. Oth. contents
4. n. port
5. n. table of contents