පෞරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. පුරයට අයත් ; නගරය හා සම්බන්ධ ; නාගරික.2. යුද්ධකාර්ය හා අසම්බන්ධ වූ ; සාමාන්ය ජනතාවට අදාළවන.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. citizen2. Soc. civicසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1136 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2944 ← පෞද්ගලීකරණය පෞර රාජ්යය →