සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2944
පෞද්ගලීකරණය
පෞර
පෞරත්වය
n. citizenship
පෞරව
Law. municipal
පෞරවය
Law. municipality
පෞරාණික
1. adj. ancestral
2. adj. ancient
3. adj. antique
4. a. archaic
5. Mat. classical
6. a. historical
7. a. legendary
පෞරාණික දේ
n. antique
පෞරාණික භාණ්ඩ
පෞරාණිකත්වය
1. n. antiqueness
2. antiquity
3. n. historicity
පෞරාණිකය
Aes. archaism
පෞරාධිකාරය
Law. franchise
පෞරිතයා
Soc. citizen
පෞරිතයෝ
Soc. civilians
පෞරීතභාවය
Soc. citizenship
පෞරුෂ පරීක්ෂාව
Soc. personality test
පෞරුෂත්වය
1. n. chivalry
2. Log. personality
පෞරුෂය
1. n. personality
2. Aes. stature
3. Med. virilism
පෲනසින්
Bot. prunasin
පෲන්
Med. prune
පෲනේස්
Bot. prunase