පෞරුෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිරිමිකම ; පුරුෂත්වය ; පුරුෂ වීර්යය.
2. පුද්ගලයකුට ආවේණික වූ හැසිරීම් රටාව.
3. වැඩුණු මිනිසකුගේ උස ප්රමාණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිරිමිකම/ පුද්ගලයකුගේ ආවේණික හැසිරීම් රටාව (සං. පෞරුෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. personality
2. Aes. stature
3. Med. virilism