සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2943
පෞද්ගල සමීකරණය
Sur. personal equation
පෞද්ගලතාව
Sta. individuality
පෞද්ගලික
1. Psy. individual
2. a. personal
3. a. private
පෞද්ගලික ආදායම
Sta. personal income
පෞද්ගලික ආරක්ෂකයා
n. aide-de-camp
පෞද්ගලික ඉඩමක් මැදින් යාමට ඇති බලය
n. right of way
පෞද්ගලික කරගැනීම
පෞද්ගලික කරදර
Law. private nuisance
පෞද්ගලික ණය
Eco. personal loan
පෞද්ගලික දේපල
1. Law. personal property
2. Acc. private property
පෞද්ගලික දේපළ
පෞද්ගලික නාමය
Law. christian name
පෞද්ගලික නියෝතයා
පෞද්ගලික පරිගණකය
Acc. personal computer
පෞද්ගලික පාර
Law. private road
පෞද්ගලික විතය පිළිබඳව
adv. in private
පෞද්ගලික සටන් නැව
Law. privateer
පෞද්ගලික සමීකරණය
Che. personal equation
පෞද්ගලිකකරණය කරනවා
vt. privatize
පෞද්ගලිකත්වය
1. n. individuality
2. n. personality
3. Soc. privacy
පෞද්ගලිකව
1. adv. individually
2. adv. personally
පෞද්ගලිකව අයිති කරගන්නවා
vt. personalize
පෞද්ගලිකවම
adv. in person
පෞද්ගලිකායනය
Log. individualisation