සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2942

පෝෂය

n. fodder

පෝෂ්‍ය

Bot. nutritive

පෝෂ්‍ය කරනවා

1. vti. feed
2. vt. foster
3. vt. nourish

පෝෂ්‍ය කිරීම

n. feeding

පෝෂ්‍ය ද්‍රව්‍යය

nutrient

පෝෂ්‍ය පදාර්ථය

nutrient

පෝෂ්‍ය වෙනවා

vti. feed

පෝෂ්‍යදායක

a. nutritious

පෝෂ්‍යදායී

1. a. alimentary
2. a. meaty
3. a. nourishing
4. a. nutrient
5. a. nutritious
6. a. nutritive

පෝෂ්‍යදායී අහාර

n. nutriment

පෝෂ්‍යය

n. food

පෝෂිත

Phy. sustained

පෝෂී

1. Bot. trophic
2. tropic
3. endotrophic

පෝසත්

a. wealthy

පෝසතා

n. rich person

පෝස්ටරය

n. poster

පෝසිලේන්

Phy. porcelain

පෝෆයිරින්

porphyrine

පෞ. ශා. වි.

pbx

පෞච්ඡ

adj. caudal

පෞච්ඡකණ්ඨිකය

urohyal

පෞච්ඡාංග

cerci

පෞච්ඡාංගය

n. cercus

පෞත්‍ර

a. filial