පෞද්ගලික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. තනි පුද්ගලයකු හා පමණක් සම්බන්ධ ; පුද්ගලයෙකුට අයත් ; පොදු නොවන.
2. රජයට හෝ පොදු ආයතනයකට අයත් නැති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පුද්ගලයකු සතු; සාමූහික නොවන (සං. පෞද්ගලික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. individual
2. a. personal
3. a. private