සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2945

ඵරාභ ධුලකතාව

thyrotoxicosis

ඵරාභය

thyroideum

ඵරාභවිච්ඡේදනය

thyroidectomy

ඵරුෂ

1. harsh
2. rude

ඵල

1. effects
2. fruit
3. products
4. result
5. return

ඵල ගන්ධික

fruity

ඵල දරන

fecund

ඵල දරනවා

1. fructify
2. fruit

ඵල දැරීම

fructification

ඵල නොදෙන

unproductive

ඵල ප්‍රයෝජන ගැනීම

usufructs

ඵල රහිත

acarpous

ඵල ලී

softwood

ඵල වර්ගයක්

sloe

ඵල විද්‍යාව

pomology

ඵලකය

1. bench
2. board
3. face
4. plank
5. plaque
6. plate
7. shield
8. slab
9. table
10. tablet
11. trophy

ඵලකාභය

placode

ඵලජ

resultant

ඵලජන්‍යය

efficacy

ඵලදායක

1. beneficial
2. fruitful
3. positive
4. useful

ඵලදායකත්වය

productivity

ඵලදායකතාව

productivity

ඵලදායි

effective

ඵලදායි නොවන

uneconomic