ඵලකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලෑල්ල ; පුවරුව.
2. පලිහ.
3. තලය ; තැටිය.
4. ශරීරයේ මර්මයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලෑල්ල; පුවරුව/ පලිහ/ තලය/ තැටිය (පා. සං. ඵලක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. bench
2. board
3. face
4. plank
5. plaque
6. plate
7. shield
8. slab
9. table
10. tablet
11. trophy