ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 477
cis-isomer
cisalpine
cissing
Aes. සිසිං පිරියම
cissoid
Mat. පත්රාභය
cissy
cist
1. n. දද
2. ප්රාග් ඓතිහාසික පාෂාණය
3. සොහොන් කුටීරය
cistern
1. ජල කුණ්ඩය
2. n. ජල භාජනය
3. n. ජලභාජනය
4. n. ජලාශය
5. n. ටැංකිය
6. n. වරාසනය
cisternae
cistron
1. ජානය
2. සිස්ට්රෝනය
cistrone
1. සිස්ට්රෝනය
2. ජානය
cistus
citable
1. උපුටා දැක්විය හැකි
2. adj. කැඳවිය හැකි
3. adj. සඳහන් කළ හැකි
citadel
cital
1. n. කැඳවීම් නියෝගය
2. n. සිතාසිය
citation
1. Law. ආහවනය
2. Aes. උද්ධාරය
3. Oth. උපහරණය
4. n. උපුටා දැක්වීම
5. n. කැඳවීම
6. n. කැඳවීම් නියෝගය
7. n. නම් කිරීම
8. n. සඳහන
9. n. සඳහන් කිරීම
10. n. සිතාසි කිරීම
11. n. සිතාසිය
12. හේතු පාඨය
cite
1. Law. ආහවනය කරනවා
2. vt. උපන්යාස කරනවා
3. v. උපුටා දක්වනවා
4. v. කැඳවනවා
5. v. දාතම් කරනවා
6. v. සඳහන් කරනවා
7. vt. සිතාසි කරනවා
8. v. හඳුන්වනවා
cithara
1. n. සංගීත භාණ්ඩ විශේෂයක්
2. n. සිතාරය
cither
1. n. සංගීත භාණ්ඩ විශේෂයක්
2. n. සිතාරය
cithern
1. n. සංගීත භාණ්ඩ විශේෂයක්
2. n. සිතාරය
citied
a. පුරසම්පන්න
citigrade
n. වෘකමකුළුවා
citizen
1. n. නාගරිකයා
2. n. පුරවැසි
3. n. පුරවැසියා
4. n. පෞර
5. Soc. පෞරිතයා
6. n. රටවැසියා
7. n. රැටියා
citizenship
1. Law. පුරවැසි බව
2. Sta. පුරවැසි භාවය
3. n. පුරවැසිකම
4. n. පුරවැසිබව
5. n. පෞරත්වය
6. Soc. පෞරීතභාවය
7. Law. රටවැසි බව
8. Sta. රටවැසි භාවය
9. Soc. රටවැසිකම
10. රටවැසිභාවය
11. Law. රටවැසියාව
cito
adv. වහා