කැඳවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (කෙනෙකු) තමා වෙතට ගෙන්වනවා; අභිමුඛයට පමුණුවනවා; කැන්දනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. අභිමුඛයට පමුණුවනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. ask
2. vti. attest
3. v. beckon
4. Law. call
5. v. cite
6. v. clepe
7. v. convene
8. v. convoke
9. vt. evoke
10. vt. invite
11. vt. summon
12. v. call up
13. vt. send for