බළකොටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීම සඳහාත්, සතුරාට පහරදීමේ මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනීම සඳහා ඉදි කරන ලද රක්ෂිත කඳවුර.
2. ආරක්ෂිත ස්ථානය ; බලය පිළිබඳ මූලස්ථානය.

නා. සතුරු යුදහමුදාවකින් අනතුරු නොවන පරිදි පවුරු අගල් ආදිය සහිත ව ආරක්ෂා සංවිධාන යොදා ඇති ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආරක්ෂක කඳවුර (පා. බලකොට්ඨක)

නා. බලකොටුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. citadel
2. Aes. fortress