සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3026

බහුස්ඵටිකරූපි

polycrystalline

බහුස්වනය

Psy. polyphony

බහුසෛලිකයා

1. metazoan
2. metazoon

බහුසෛලිය

multicellular

බහුසෛලීය

1. Bot. multicellular
2. pluricellular

බහුහින්න

Bot. pluripartite

බළ

n. soldier

බළ ඇණිය

n. battalion

බළ සෙනඟ

n. army

බළඇණිය

n. command

බළකොටුව

1. n. citadel
2. Aes. fortress

බළමුළුව

n. battalion

බළල් ආදි සතුන්ගේ පිරිමි සතා

n. tom

බළල් නින්ද

cat-nap

බළල් පැටවුන් වදනවා

vt. kitten

බළල් පැටියා

1. n. kit
2. n. kitten
3. n. kitty

බළල් මඟ

Aes. catwalk

බළල් රැවුල් ගස්

n. whisker

බළල් ලුණු

n. saltpetre

බළල් වර්ගයට අයත්

a. feline

බළලා

1. n. cat
2. n. puss
3. n. pussy
4. n. pussycat

බළලාගේ හජගෑම

meow

බළලාගේ හඬගෑම

n. meow

බළලුන් මෙන් කෑගසනවා

vi. caterwaul