සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3025

බහුශ්‍රේණික

Bot. multiseriate

බහුශාඛ

1. Bot. polycladous
2. Bot. pleiochasial

බහුශාඛතාව

Bot. polyclady

බහුශාඛය

Bot. pleiochasium

බහුශාඛී

Bot. multiramose

බහුශාස්ත්‍රඥයා

n. polymath

බහුශීර්ෂක

polycephalous

බහුශුක්‍ර ප්‍රාප්තිය

polyspermy

බහුසංයුජ

1. multivalent
2. Bot. plurivalent
3. Log. polyadic
4. plurivalent(multivalent)

බහුසංවාක්‍යය

Log. polysyllogism

බහුසංස්කෘතික

Soc. multicultural

බහුසංස්කෘතික වාදය

multiculturalism

බහුසකසනය

Inf. multiprocessor

බහුසන්ධාන

multiarticulate

බහුසන්ධික

Bot. multinodal

බහුසලාක

Bot. multipartite

බහුස්එටිකරූපි

Phy. polycrystalline

බහුස්තන

multimammate

බහුස්තනී

multimammate

බහුස්ථානික

Bot. polytopic

බහුස්ථුණ

Bot. polystelic

බහුස්ථූණ

polystelic

බහුස්ථූණතාව

polystely

බහුස්නායුප්‍රදාහය

polyneuritis