සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3024

බහුවාර්ෂකය

Bot. perennial

බහුවාර්ෂික

a. perennial

බහුවාර්ෂිකය

n. perennial

බහුවාහකය

multi-carrier

බහුවික්‍රීතය

Aes. best seller

බහුවිචල විශ්ලේෂණය

Sta. multivariate analysis

බහුවිචල්‍ය

multiwariate

බහුවිජාත

Sta. multiparous

බහුවිද්‍යුත් විච්ඡේද්‍යය

polyeletrolyte

බහුවිධ

n. multiple

බහුවිධ පැලැහුම

multifiring

බහුවිධතා

multiplicities

බහුවිධතාව

1. Psy. multiplicity
2. Soc. pluralism
3. Soc. plurality

බහුවිධය

Psy. manifold

බහුවිධික

multimodal

බහුවිවාහක

a. polygamous

බහුශ්‍රත

learned

බහුශ්‍රතභාවය

polymathy

බහුශ්‍රතයා

polymath

බහුශ්‍රැත

1. a. erudite
2. a. learned
3. a. versatile
4. a. well-informed
5. Aes. well-read

බහුශ්‍රැත භාවය

n. versatility

බහුශ්‍රැතභාවය

Aes. erudition

බහුශ්‍රුත

1. erudite
2. learned

බහුශ්‍රුතභාවය

erudition