බහුශ්‍රැත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බොහෝ සේ පත පොත කියවූ ; විද්වත් ; බෙහෝ ඇසූ පිරූ තැන් ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති (සං. බහුශ්‍රැත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. erudite
2. a. learned
3. a. versatile
4. a. well-informed
5. Aes. well-read