සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3023

බහුවංශ

polyphyletic

බහුවංශ ප්‍රවේණිය

1. polyphylogeny
2. polyphyly

බහුවංශික

1. Bot. pleophyletic
2. Bot. polyphyletic

බහුවංශිකතාව

1. Bot. polygenesis
2. Bot. polygeny
3. Bot. polyphylesis
4. polygenesis(polyphylesis)

බහුවගාව

Geo. polyculture

බහුවචන

a. plural

බහුවරණය

Mng. multiple-choice

බහුවර්ණ

a. polychromatic

බහුවර්ණක

polychrome

බහුවර්ණකර තක්ෂණය

majolica

බහුවර්ණික

polychromatic

බහුවර්තී

pleiotropic

බහුවර්ථපදය

polyonym

බහුවලය

Mat. hyperbola

බහුවලයය

Eco. hyperbola

බහුවලයාකාර

hyperboloid

බහුවලයාභය

Mat. hyperboloid

බහුවලයික

Sur. hyperbolic

බහුවාචක කරනවා

n. pluralize

බහුවාදය

pluralism

බහුවාරදන්තී

polyphyodont

බහුවාරඵලීන

1. polycarpic
2. polycarpous

බහුවාර්ගික

multi-racial

බහුවාර්ෂක

Bot. perennial