බළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යුද සෙබළා.
2. ගසක ප්‍රධාන කඳක්, අත්තක් බෙදීගිය තැන ; දෙබළය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. භටයා; යුද සෙබළා (ප්‍රා. භඪ පං. සං. භට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. soldier