ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 476
circumsphere
Mat. පරිගෝලය
circumstance
1. n. අවස්ථාව
2. n. කරුණ
3. n. කාරණය
4. Mng. තත්ත්වය
5. n. තත්වය
6. n. තොරතුර
7. Law. පරිවේෂණය
8. n. වාතාවරණය
9. n. ස්වභාවය
10. n. සිද්ධිය
11. n. හේතුව
circumstanced
circumstances
Art. පරිධිය
circumstantial
1. Soc. පරිවේෂණ
2. a. පරිවේෂණ සාක්ෂිය
3. Law. පරිවේෂණීය
4. a. ප්රාසංගික
5. a. සවිස්තර
circumstantial evidence
1. n. පරිවේෂණ සාක්කිය
2. n. පරිවේෂණ සාක්ෂිය
3. Law. පරිවේෂණීය සාක්ෂ්යය
circumstantiate
v. සනාථ කරනවා
circumterrestrial
1. adj. පෘථිවිය වටා පරිභ්රමණය වන
2. adj. පෘථිවියෙහි වටා පිහිටි
circumvallate
1. v. පරික්ෂිප්ත කරනවා
2. v. පවුරකින් වට කරනවා
circumvent
1. v. උපායෙන් බේරෙනවා
2. v. මඟහරිනවා
3. Law. මඟහැරීම
4. vt. වංචා කරනවා
circumvention
n. මඟ හැරීම
circumvolution
1. n. කරකැවීම
2. n. භ්රමණය
3. n. වටේ කර කැවීම
4. n. වටේ පෙරළීම
5. n. වටේ පෙරළෙන දේ
circumvolve
1. v. වටේ ඔතනවා
2. v. වටේ කරකැවෙනවා
circus
1. n. කවය
2. n. ක්රීඩාංගනය
3. කෙළි මඩුල්ල
4. n. කෙළි මඬුල්ල
5. n. පිටිය
6. n. රවුම
7. n. වෘත්තාකාර වීථිය
8. Law. සර්කසය
9. n. සර්කස් කණ්ඩායම
10. Aes. සර්කස් ක්රීඩාව
11. n. සැණකෙළිබිම
cirque
1. (පර්වත ප්රාන්තීය)ආවාටය
2. n. කන්දක ඇති කුහරය
3. n. පිටිය
4. Geo. සර්කය
5. n. සැණකෙළිබිම
cirrhate
Bot. පහුරු වැනි
cirrhose
Bot. පහුරැති
cirrhosis
1. n. අක්මාවේ සෑදෙන රෝගයක්
2. n. පෛංගය
3. n. යකෘත්ප්රදාහය
4. Med. සිරෝසියාව
cirrhous
Bot. පහුරැති
cirriped
cirripedia
cirro-stratus
cirrus
1. අලකය
2. n. කුන්තල මේඝය
3. Phy. කෙඳි වලාකුළ
cirrus cloud
n. කෙඳි වලාකුළ