භ්‍රමණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (භෞති.) රෝදයක් මෙන් කැරකීම ; වස්තුවක් එහි ම ලක්ෂය වටා කැරකීම.
2. ඔබ මොබ හැසිරීම ; ගමනය ; චාරිකාවෙහි යෙදීම ; සැරිසැරීම.
3. හිසේ කැරකිල්ල ; ක්ලාන්තය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෝදයක් මෙන් කැරකීම/ ඔබමොබ හැසිරීම/ හිසේ කැරකිල්ල (සං. භ්‍රමණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. circumvolution
2. n. gyration
3. Aes. rotate
4. n. rotation
5. spinning
6. n. whirl