ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 475

circumflex

1. n. ල ලකුණ
2. v. ල ලකුණ යොදනවා
3. adj. වකුටු
4. n. ස්වරිතස්වරය ඇඟවීමට යොදන ලකුණ

circumfloral

Bot. පරිමංජරී

circumfluent

වටේ ගලන

circumfluous

වතුරින් වට වුණු

circumfusion

Che. පරිවිලයනය

circumjacent

වටේ පිහිටි

circumlittoral

1. adj. මුහුදුබඩ
2. වෙරළට සම්බන්ධ
3. adj. වෙරළබඩ

circumlocution

1. අත්‍යුක්තිය
2. n. අති දීර්ඝ විස්තරය
3. n. චක්‍රෝක්තිය
4. Aes. චාක්‍ර භාෂණය
5. පර්යායෝක්තිය
6. Law. පරිගමනය කිරීම
7. වක්‍රකථනය
8. n. වක්‍රෝක්තිය
9. Aes. වාග් බාහුල්‍යය

circumlocutory

1. Law. පරිගාමි
2. Law. පිරිගැමි

circummedullary

පරිමජ්ජා

circummure

v. පවුරින් වට කරනවා

circumnavigate

1. vt. පොළොව වටේ යාත්‍රා කරනවා
2. v. ලොව වටා යාත්‍රා කරනවා

circumnavigation

n. ලොව වටා යාත්‍රා කිරීම

circumnavigator

n. ලෝකයාත්‍රිකයා

circumnutate

1. පරිසර්පණය වෙනවා
2. Bot. පරිසර්පන වෙනවා

circumnutation

n. පරිසර්පණය

circumpolar

1. Mat. පරිධ්‍රාවක
2. පරිධ්‍රුව
3. Mat. පරිධ්‍රුවක
4. Che. පරිධ්‍රැව
5. Sur. පරිධ්‍රැවක

circumscissile

Bot. පරිච්ඡින්න

circumscribe

1. vt. නියම කරනවා
2. Mat. පරිගත කරනවා
3. Art. පරිවෘත්තය ඇඳීම
4. Art. පරිවෘත්තයක් අඳිනවා
5. v. මායිම් කරනවා
6. v. වට කරනවා
7. v. වටයක් අඳිනවා
8. vt. වටේ ඉරක් අඳිනවා
9. vt. සීමා කරනවා

circumscribed

Mat. පරිගත

circumscribing

Mat. පරිගත කරන

circumscription

1. n. මායිම
2. n. සීමා ඉර
3. n. සීමාව

circumspect

1. adj. අවට නිරීක්ෂණය කරන
2. Law. පරීක්ෂාකාරි
3. a. සමීක්ෂ්‍යකාරී
4. adj. සමීක්ෂාකාරී
5. a. සාවධාන
6. a. සිහිපරීක්ෂාවෙන් ක්‍රියා කරන

circumspection

1. n. දැඩි පරීක්ෂණය
2. n. පරෙස්සම