පරිච්ඡින්න
paricchinna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පිරිසිඳින ලද ; සීමා කළ ; වෙන් කළ ; අන්යෝන්ය ව වෙන් කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සීමා කළ; වෙන් කළ (පා. පරිච්ඡින්න)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බෙදූ; වෙන් කළ; සීමා කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පිරිසිදනලද, නියමකරන ලද. (පි. 370)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. circumscissile
2. a. finite
Digital Pāḷi Dictionary
- paricchinna 1 pp limited (to); confined (to); restricted (to); circumscribed (to); delimited (by) [pari + √chid + na]
- paricchinna 2 pp completely removed; detached [pari + √chid + na]