සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 615
පරිචරණ
න. හැසිරීම, සිත් සතුටු කිරීම. (පි. 370)
පරිචරණක
පු. පරිචාරණය කරන්නා. (පි. 370)
පරිචරති
ක්රි. (√ භු. චර චරණෙ, හැසිරීමෙහි +ති) (පරි+චර+ති), හැසිරෙයි. (පි. 370)
පරිචරියා
ඉ. පරිචරණය. (පි. 370)
පරිච්ච
අ. පිරිසිඳ, නියමකොට. (පි. 370)
පරිච්චජති
ක්රි. (√ භු. චජ, චාගෙ, ත්යාග කිරීමෙහි +ති) (පරි+චජ+ති), පරිත්යාග කරයි. (පි. 370)
පරිච්චජන
න. පරිත්යාගය, හොඳ අදහසින් දීම. (පි. 370)
පරිච්ඡද
ති. වැසීම, ඡාදනය. (පි. 370)
පරිච්ඡාදන
න. වැසීම, ඡාදනය. (පි. 370)
පරිච්ඡාදිත
ති. වසන ලද, ඡාදනය කරන ලද. (පි. 370)
පරිච්ඡාදෙති
ක්රි. (√ භු. ඡද, සංවරණෙ, ඇවිරීමෙහි +ණෙ+ති), වහයි, ඡාදන කරයි. (පි. 370)
පරිච්ඡින්දන
න. පිරිසිදීම. (පි. 370)
පරිච්ඡින්න
ති. පිරිසිදනලද, නියමකරන ලද. (පි. 370)
පරිච්ඡෙද
පු. පිරිසිදිම, කොට්ඨාසය, භාගය. (පි. 370)
පරිච්ඡෙදක
පු. පිරිසිදීම් කරන්නා. (පි. 370)
පරිචාර
පු. හැසිරීම, මනා සිරිතින් හැසිරීම. (පි. 370)
පරිචාරක
පු. පරිචාරනය, කරන්නා. (පි. 370)
පරිචාරී
පු. පරිචාර ඇත්තා, පරිචාර කරන්නා. (පි. 370)
පරිචාරෙති
ක්රි. √ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ණෙ+ති), පරිචරණය කරයි. (පි. 370)
පරිචාසිත
ති. පරිචාරය කළ, මනාව ඇසුරු කළ. (පි. 370)
පරිචිණ්ණ
ති. පුරුදුකළ, පරිචිත. (පි. 370)
පරිචිත
ති. පුරුදුකළ, ප්රගුණකළ. (පි. 370)
පරිචුම්බණ
න. සිඹීම, ඉඹීම, හාත්පසින් සිඹීම. (පි. 370)
පරිචුම්බිත
ති. මනාකොට චුම්බනය කළ. (පි. 370)