සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 614
පරිකිත්තති
ති. ප්‍රකාශ කරන ලද, ති. ස්තුති කරන ලද. (පි. 369)
පරිකිත්තෙති
ක්‍රි. (√ චු. කිත්ත, සංසද්දෙ, ප්‍රකාශයෙහි +ණෙ+ති) (පරි+කිත්තෙ+ති), ප්‍රකාශ කරයි, ස්තුති කරයි. (පි. 369)
පරිකිරති
ක්‍රි. (√ භු. කිර, ආකිරණෙ, වැගිරීමෙහි +ති), වගුරුවයි. (පි. 369)
පරිකිස්සති
ක්‍රි. (√ භු. තිය, තනුකරණෙ, තුනීකිමෙහි +ති), කරදර කරයි. (පි. 369)
පරිකිළන්ත
ති. වෙහෙසුනු. (පි. 369)
පරිකිළමති
ක්‍රි. (√ භු. කිලමු වෙදෙ, ක්ලාන්තයෙහි +ති), ක්ලාන්ත වෙයි. (පි. 369)
පරිකිළිට්ඨ
ති. කිලටුවනලද, කෙලසන ලද. (පි. 369)
පරිකිළෙස
පු. දුක්බව, අවාසනාවන්තභාවය, දඬුවම. (පි. 369)
පරිකුපිත
ති. කෝපවන ලද, කිපුනු. (පි. 369)
පරිකෙළන
න. ක්‍රීඩාව, සෙල්ලම. (පි. 369)
පරිකොපෙති
ක්‍රි. (√ භු. කුප, කොපෙ, කිපීමෙහි +ණෙ+ති), කිපෙයි, තරහ වෙයි. (පි. 369)
පරිඛණන
න. හැරීම, බිම සෑරීම. (පි. 370)
පරිඛා
ඉ. අගල. (පි. 370)
පරිඛාකූප
පු. අගල, අගල්වල. (පි. 370)
පරිගණන
න. ගණන් කිරීම. (පි. 370)
පරිගණ්හාති
ක්‍රි. බඳින දෙය, බැඳීම, බලයෙන් අල්වා ගැනීම. (පි. 370)
පරිගලති
ක්‍රි. (පරි+ගල+ති), ගලයි, ගිලෙයි. (පි. 370)
පරිගහිත
ති. පරිගෘහිත, අධිගෘහිත, වසඟයට යටත් වී. (පි. 370)
පරිග්ගහ
පු. අයිතිය, පිරිවෙර, භාර්‍ය්‍යාව. (පි. 370)
පරිග්ගාහක
පු. අධිගෘහිතයා, අයිතිකාරයා, බලකාරයා. (පි. 370)
පරිගිලති
ක්‍රි. (√ භු. ගිල, අදනෙ, කෑමෙහි +ති පරි+ගිල+ති), ගිලී ගැලෙයි. (පි. 370)
පරිගූහණ
න. වැසීම, ඡාදනය. (පි. 370)
පරිගූහිත
ති. වසන ලද, ඡාදනය කළ. (පි. 370)
පරිචය
පු. පුරුද්ද, අභ්‍යාසය, ප්‍රගුණ. (පි. 370)