පරිචය
paricaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පුරුද්ද ; පළපුරුද්ද ; පුහුණුව ; අත්දැකීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පුරුද්ද; පළපුරුද්ද (පා. සං. පරිචය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පුරුද්ද; හැඳිනීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පුරුද්ද, අභ්යාසය, ප්රගුණ. (පි. 370)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. experience
2. Log. habit
3. Soc. practice
Digital Pāḷi Dictionary
- paricaya 1 masc familiarity; acquaintance; intimacy; knowing [pari + √ci > cay + *a]
- paricaya 2 masc [pari + √ci > cay + *a]