සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2433
පරිචක්රය
Bot. pericycle
පරිචක්රීය
Bot. pericyclic
පරිචය
1. n. experience
2. Log. habit
3. Soc. practice
පරිචය ඝට්ටනය
පරිචය විසංවිධානය
පරිචය සාධනය
පරිචය හානිය
පරිචයනය
Soc. habituation
පරිචයනය කරනවා
පරිචර්මය
Bot. periderm
පරිච්ඡාදනය
Aes. enshroud
පරිච්ඡින්න
1. Bot. circumscissile
2. a. finite
පරිච්ඡේදකය
Mat. quantifier
පරිච්ඡේදනය
Log. quantification
පරිච්ඡේදනය කරනවා
vt. quantify
පරිච්ඡේදය
පරිච්ඡේදයෙහි මාතෘකා පාඨය
n. rubric
පරිච්ජීන්න
a. broken
පරිචායකයා
Law. practitioner
පරිචාරකයා
n. servitor
පරිචාරණය
Aes. manipulation
පරිචාරය
n. practice