සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2434

පරිචාරිකාව

1. handmaid
2. n. wife
3. n. woman

පරිචිත

1. Bot. acquired
2. Soc. habitual

පරිචිත ප්‍රතිශක්තිය

Che. acquired immunity

පරිචිත භාවය

acquaintance

පරිචිතය

n. habit

පරිචින්න

Law. habitual

පරිචින්න වශයෙන්

Law. habitually

පරිචින්නයා

Law. habitual

පරිචීතය

Soc. habit

පරිජනයා

n. followers

පරිජන්මාණුව

hologamete

පරිජායාංගතාව

Bot. perigyny

පරිජායාංගය

Bot. perigynium

පරිජායාංගී

Bot. perigynous

පරිඥානය

1. insight
2. intuition
3. perception

පරිඩිය

Bot. peridium

පරිඩියෝල

Bot. peridiole

පරිඩීය

Bot. peridial

පරිණත

1. adult
2. a. mature
3. a. matured
4. a. ripe

පරිණත කාටිලේජ සෛලය

chondrocyte

පරිණත කීටයා

imago

පරිණත වීම

1. Psy. maturation
2. Bot. maturing
3. Geo. maturity
4. Bot. ripening

පරිණත වෙනවා

vt. mature

පරිණතවීම

Soc. maturation