පරිණත
pariṇata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මේරූ ; මුහුකුරා ගිය.
2. පැසුණු ; ඉඳුණු.
3. උසස් පරිණාමයකට පත්; වැඩිදියුණුවට පත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මේරූ; මුහුකුරා ගිය (පා. සං. පරිණත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පවරාදුන්; මුහුකුරා ගිය; මේරූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pariṇata 1 pp allocated; designated; diverted [pari + √nam + ta]
- pariṇata 2 pp changed; altered; transformed; moulded (by) [pari + √nam + ta]
- pariṇata 3 pp [pari + √nam + ta]
- pariṇata 4 pp digested [pari + √nam + ta]