බුද්ධදත්ත පාලි අකාරාදිය – 433

පරිඩය්හන

න. දැවීම; දැවීයාම.

පරිඩහති

(පරි+දහ+අ) දවයි.

පරිණත

3. පවරාදුන්; මුහුකුරා ගිය; මේරූ.

පරිණමති

(පරි+නමු+අ) මෝරයි; වෙනස් වේ.

පරිණය

පු. විවාහය.

පරිණාම

පු. ආහාර දිරවීම; මේරීම; වෙනස්වීම.

පරිණාමන

න. දීම; මාරුකොට දීම.

පරිණාමිත

3. නියමකොට දුන්; පිරිනැමූ.

පරිණාමෙත්වා

පූ.ක්‍රි. පවරාදී.

පරිණාමෙති

(පරි+නමු+ණෙ) පවරාදෙයි; මොරවයි; වෙනස් කරයි.

පරිණායිකා

ඉ. ප්‍රඥාව; මග පෙන්වන්නී.

පරිණාහ

පු. දිග පළල; ප්‍රමාණය.

පරිතප්පති

(පරි+තප+ය) තැවේ; පසුතැවිල්ලට පත් වේ.

පරිතස්සති

(පරි+තස+ය) ආශාවෙන් පීඩිත වේ; තැතිගනී; පිපාසිත වේ.

පරිතස්සනා

ඉ. ආශාවෙන් පීඩිත වීම.

පරිතසිත

3. තැතිගත්; පිපාසිත වූ.

පරිත්ත

න. ආරක්ෂාව; පිරිත; ස්වල්ප දෙය.
3. අල්ප වූ; ටික වූ.

පරිත්තක

3. අල්ප වූ; ටික දෙය; ටික වූ.

පරිත්තසුත්ත

න. පිරිත් නූල.

පරිත්තාණ

න. ආරක්ෂාව.

පරිතාප

පු. දුක් දීම; රත් කිරීම; හිංසා කිරීම.

පරිතාපන

න. රත් කිරීම; රත් කිරීම; හිංසා කිරීම.

පරිතාපෙති

(පරි+තප+ණෙ) තවයි; රත්කරයි; හිංසාකරයි.

පරිතුලෙනි

(පරි+තුල+ණෙ) කිරාබලයි.