පරිත්ත
paritta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ආරක්ෂාව ; රැකවරණය ; රැකීම
2. ආරක්ෂාව උදෙසා දෙසනු ලබන බෞද්ධ සූත්ර ධර්ම සමූහයක්; පරිත්රාණ ධර්මය ; පිරිත්.
වි. අල්ප ; මඳ ; ස්වල්ප ; කුඩා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආරක්ෂාව; පිරිත; ස්වල්ප දෙය.
3. අල්ප වූ; ටික වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රක්ෂාව, ආරක්ෂාව, පිරිත.
ති. අල්ප, ස්වල්ප, මද. (පි. 371)
Digital Pāḷi Dictionary
- paritta 1.1 pp little; small; tiny [pa + √ric + ta]
- paritta 1.2 pp small minded; mean; (comm) with few good qualities [pa + √ric + ta]
- paritta 2.1 nt protection; safeguarding (against); shielding (from) [pari + √tā + a]
- paritta 2.2 nt [pari + √tā + a]
- paritta 1.3 pp limited; restricted; circumscribed [pa + √ric + ta]
- paritta 1.4 pp (of time or life) short; brief [pa + √ric + ta]
- paritta 1.5 pp (of water) shallow [pa + √ric + ta]
- paritta 1.6 pp few; small amount of [pa + √ric + ta]