සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 616
පරිජන
පු. පිරිවර ජනයා, සෙවක ජනයා. (පි. 370)
පරිජපති
ක්‍රි. (පරි+ජප+ති), ක්‍රි. ජප කෙරෙයි. (පි. 370)
පරිජපන
න. ජප කිරීම, නොයෙක් වාර ගණන් කිම. (පි. 370)
පරිජපිත
ති. ජපකළ. (පි. 370)
පරිජිණ්ණ
ති. දිරූ, දිරාගිය.
ති. දිරූ, දිරා ගිය. (පි. 370)
පරිජිත
ති. දිනූ, බල පැවැත්වූ.
ති. කම්පාවන ලද. (පි. 370)
පරිඤ්ඤා
ඉ. අවබෝධය. (පි. 370)
පරිඤ්ඤාකාවි
පු. පමණ දන්නාසුළු පුද්ගල තෙම. (පි. 370)
පරිඤ්ඤාත
ති. දැනගන්නා ලද, පමණ දැනගන්නා ලද. (පි. 370)
පරිඤ්ඤාන
න. මනා දැනීම. (පි. 370)
පරිඤ්ඤෙය්‍ය
පු. දැනගත යුතු. (පි. 370)
පරිඤ්ඤෙය්යධම්ම
පු. අනිත්‍යාදී වශයෙන් දැනගතයුතු දුඃක්ඛාදී ධර්ම. (පි. 370)
පරිඩය්හන
දැවීම, තාපනය. (පි. 370)
පරිඩහති
ක්‍රි. (√ භු. දහ, භස්මීකරණෙ, අළු කිරීමෙහි +ති), දයි, භස්මවෙයි. (පි. 370)
පරිතප්පති
ක්‍රි. (√ භු. තාප, තාපනෙ, තැවීමෙහි +ති පරි+තප්ප+ති), තැවෙයි. (පි. 371)
පරිතප්පන
න. තැවීම. (පි. 371)
පරිතප්පිත
ක්‍රි. තැවෙන ලද, උණුකළ. (පි. 371)
පරිතස්සති
ක්‍රි. (√ භු. තස, උබ්බෙගෙ, උද්වේගයෙහි +ති), ත්‍රස්ත වෙයි, තැති ගනියි. (පි. 371)
පරිතස්සන
න. තැති ගැනීම, තැති ගනී. (පි. 371)
පරිතසිත
ති. තැතිගන්නා ලද, ත්‍රස්ත වන ලද. (පි. 371)
පරිත්ත
න. රක්ෂාව, ආරක්ෂාව, පිරිත.
ති. අල්ප, ස්වල්ප, මද. (පි. 371)
පරිත්තක
පු. ස්වල්ප ප්‍රමාණය. (පි. 371)
පරිත්තාන
න. ආරක්ෂාව, විපත් ආදියෙන් රැකගැනීම, පිරිත. (පි. 371)
පරිත්තානකුටි
පු. ආරක්ෂා කුටිය, වැහිකූඩුව. (පි. 371)