පරිඩහති

pariḍahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පරි+දහ+අ) දවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. දහ, භස්මීකරණෙ, අළු කිරීමෙහි +ති), දයි, භස්මවෙයි. (පි. 370)

Digital Pāḷi Dictionary